මහා බැංකුවෙන් නව චක්‍රලේඛනයක්
Central Bank of Sri Lanka
Sri Lanka
Economy of Sri Lanka
Businessman
By Hashini
මහා බැංකුව විසින් 2023 දෙසැම්බර් වන විට අවම වශයෙන් 3%ක පොලී අනුපාත අඩු කිරීමේ අපේක්ෂාව ඇතුළුව,ණය දීමේ අනුපාතික මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම පිළිබිඹු කරන්නේ කෙසේද යන්න පිලිබඳ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර සිටියේ, එම චක්‍රලේඛනය හෙට (25) නිකුත් කිරීමට නියමිත බවයි.