උද්ධමනය ගැන මහබැංකුව කියයි.

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By krishani Jul 07, 2023 12:54 AM GMT
Report

10%ක සිට 9.8%ක් දක්වා මෙම වසරේ ජුනි මාසයේ උද්ධමනය පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කළේ ය.

මේ අතර ජුලි මාසයේ එය 7% ක් දක්වා අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සමඟ වෙළඳපළ පොලී අනුපාතද අඩුවිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේ ය.

එමෙන්ම විදේශ ප්‍රේෂණ මේ වන විට හොඳ මට්ටමකට පැමිණ තිබෙන අතර ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2.8% ක් ලැබී ඇත.