මහ බැංකුවෙන් නිවේදනයක්.

Central Bank of Sri Lanka Sri Lanka
By krishani May 07, 2023 08:49 AM GMT
Report

ලබන 10 වැනි දින රුපියල් මිලියන 140,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන බව මහ බැංකුව සඳහන් කළේ ය.

එහිදී, දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 80,000ක බිල්පත්, දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක බිල්පත් සහ දින 364කින් කල් පිරෙන මිලියන 30,000ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join