මහ බැංකුවෙන් නිවේදනයක්..
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කිරීමට තීරණය කර ඇති බව මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ මිලියන 40,000ක් වූ දින 364ක, දින 182ක් වූ මිලියන 20,000ක සහ දින 91ක් වූ රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ය.
ලබන 11 වන දා වෙන්දේසිය සිදු කරනු ලබන අතර ගෙවීම් කළ යුතු දිනය ලබන 17 වන දා වේ.
ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන 50ක් වන අතර ඉන් පසුව මිලියනයේ ගුණිතයෙන් ලංසු තැබීම සිදු කළ හැකි ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |