විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්.

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Feb 11, 2023 06:50 AM GMT
Report

විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල ඉහළ යාමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉකුත් ජනවාරියේ දී එහි අගය සටහන් වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් ලෙස වන අතර ඒ 2022 වසරේ ජනවාරි මාසයේ දී විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලෙස සටහන් වූ අමෙරිකානු ඩොලර් මිලියන 259.2 සාපේක්ෂව ය.

එම වැඩිවීම ප්‍රතිශතයක් වශයෙන් 68.8%ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 178.3ක වැඩිවීමක් බව මහ බැංකුව සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join