විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්..
Central Bank of Sri Lanka
Dollars
By krishani
2022 වසරේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 3,789ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2021 වසරේ දී මෙරටට ලැබී තිබුණු විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,491ක් වේ.
එය 2021ට සාපේක්ෂව 2022 දී ප්‍රේෂණ 31.0%ක අඩුවීමක් පෙන්නුම් කළ ද 2022 වසරේ අග භාගයේ දී ප්‍රේෂණ කැපී පෙනෙන යථා තත්ත්වයට පත් වීමකී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |