මහ බැංකුවෙන් නිවේදනයක්.
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
රුපියල් මිලියන 120,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පෙබරවාරි 01වන දා සිදු කරන බව මහ බැංකුව පවසයි.
දින 91 න් රුපියල් මිලියන 60,000ක්, දින 182 න් රුපියල් මිලියන 30000ක් සහ දින 364 න් රුපියල් මිලියන 30,000ක් ලෙස ඒවා වෙන්දේසි කරනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |