විදේශ ප්‍රේෂණ ගැන මහබැංකුවෙන් නිවේදනයක්..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Dec 10, 2022 07:38 AM GMT
Report

2022 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඩොලර් මිලියන 384.4ක් ඒවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2022 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මාසය දක්වා ඩොලර් මිලියන 3,313.9ක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඒවා ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join