රට ස්ථාවර කරන හැටි මහබැංකු අධිපති කියයි..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By krishani Nov 15, 2022 08:29 AM GMT
Report

රට ස්ථාවර කිරීමට අවශ්‍ය යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේ ය.

ඒ අය වැය සම්බන්ධයෙන් මහබැංකු පරිශ්‍රයේ අද(15) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ය.

රජයේ වගකීම මේ මොහොතේ අඩු ආදායම්ලාභී පවුල් වල ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම බව ඒ මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join