ශ්‍රි ලංකා මහ බැංකුවේ අලුත් වෙනසක්..
Central Bank of Sri Lanka
By krishani
කේ එම් ඒ එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට පත්කර තිබෙනවා.
ඇය මීට පෙර මහ බැංකු සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කලේ ය.