මහ බැංකුවේ සුබ අපේක්ෂාව..
Central Bank of Sri Lanka
Sri Lanka
IMF Sri Lanka
By krishani
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම වසර අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණයක් අනුමත කරනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
බැංකු නිලධාරීන් විසින් ඊයේ(23) පැවති සම්මන්ත්‍රණයක දී ආයෝජකයන් පිරිසක් හමුවේ ප්‍රකාශකර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |