ඩොලර් මිලියන 325ක් ගැන මහබැංකුව කී සුබ පුවත..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Sep 10, 2022 12:23 AM GMT
Report

2022 අගෝස්තු මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 325.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2022 ජනවාරි සිට අගෝස්තු දක්වා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,214.8ක් ලෙස සටහන් වී තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join