මහබැංකු අධිපති ඉවත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක්..

Central Bank of Sri Lanka Parliament of Sri Lanka
By krishani Sep 07, 2022 02:05 AM GMT
Report

වර්තමාන මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයට කිසිම බලාපොරොත්තුවක් හෝ උවමනාවක් නැති බවත් විපක්ෂයට එවැනි අවශ්‍යතාවයක් ඇත්දැයි තමන් නොදන්නා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා ය.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී නැඟු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.