මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක වන වත්මන් විනිමය අනුපාතික සැකැස්ම නිසා දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ස්ථාවරත්වයක් ළඟා කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව පෙන්වා දෙන්නේ, වත්මන් විනිමය අනුපාත සැකැස්ම නිසා බැංකු පද්ධතියට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම වේගවත් වී ඇති බවයි.
මේ වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී ආනයන වියදම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව මහබැංකුව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |