මැයි 25වන දින මහ බැංකුව සිදු කිරිමට යන විශේෂ දේ..

Central Bank of Sri Lanka Sri Lanka
By krishani May 22, 2022 01:40 AM GMT
Report

රුපියල් මිලියන 90,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මැයි 25 වන දින පැවැත්වෙයි.

එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 45,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන මිලියන 22,500 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 22,500 ක බිල්පත් වෙන්දේසි සිදු කෙරෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join