ඩොලර් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්..!

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Sewvandhi Sep 08, 2022 06:27 AM GMT
Report

2022 අගොස්තු මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,716ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,817ට වඩා ඩොලර් මිලියන 5.6% ක පහළ යාමක් බවට යි වාර්තා වන්නේ.

.......................................................................

YOU MAY LIKE THIS VIDEO-:

එක් පුද්ගලයෙකුට මසකට අවම 12,444ක්..?

 

  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW