නිවාස සිහිනය තවත් දුරට යයි.. සිමෙන්ති කොට්ටයක මිළ තවත් වැඩිවෙයි..

By Sithumi Jun 06, 2022 02:52 PM GMT
Report

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවරගෙන ඇති අතර ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 3,000 ක් බවට පත්ව තිබේ

. සිමෙන්ති කොට්ටයක මිල පසුගිය අප්‍රේල් මස 25 වැනිදා රුපියල් 500 කින් ඉහළ දැමීමත් සමඟ රුපියල් 2,850 ක් බවට පත්විය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now