ගවයින් මිය යාමට හේතුව හෙළි වේ - සත්වයන් සහ මස් ප්‍රවාහනය ගැනත් නිවේදනයක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Dec 21, 2022 09:23 AM GMT
Report

මේ වසරේ දෙසැම්බර් මස 8 සහ 9 යන දෙදින තුළ ගවයින් රැසක් මිය යාමට හේතුව කම්පන තත්ත්වයක් බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඊට හේතුව මේ වන විට පහව ගොස් ඇති සීතල කාලගුණය තත්ත්වය වන අතර එය රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

එබැවින් එම සතුන්ගේ මරණයට හේතුව වසංගත තත්ත්වයක් නොවන අතර එම නිසා සත්වයන් සහ මස් ප්‍රවාහනයට අවසර පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join