බිරිඳගෙ අනියම් පෙම්වතාට පහර දුන් සැමියා සොයයි
Kegalle
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
අවිස්සාවේල්ල පොලීසිය විසින් බිරිඳගෙ අනියම් පෙම්වතාට පහරදී මුදල් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සිය බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට තොරතුරු දැනගැනීමෙන් අනතුරුව මෙම පුද්ගලයා මාදොල අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි එම පෙම්වතාගේ නිවසට ගොස් තිබෙනවා.
පොලිසිය පවසන්නේ, එහිදී තියුණු ආයුධයකින් පහරදී මුදල් හා ජංගම දුරකථනයක් ඇතුළු භාණ්ඩ කොල්ල කා සැකකරු පලාගොස් ඇති බවයි.