කැසිනෝ බලපත්‍ර ගාස්තු සංශෝදනය වෙයි. - නව මිල ගණන් මෙනන්.

Government Of Sri Lanka Ministry of Finance Sri Lanka
By Wayomi Jan 14, 2024 05:51 AM GMT
Report

කැසිනෝ බලපත්‍ර ගාස්තුව සංශෝධනය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය ගත් මෙම තීරණයට අනුව ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් නව බලපත්‍ර ගාස්තුව ලෙස රුපියල් බිලියන 10ක් ගෙවිය යුතු වෙනවා.

එමෙන්ම එම බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් බිලියන 10ක් ගෙවීය යුතුයි.

මේ අතර ඩොලර් මිලියන 500 ට අඩු ආයෝජන සඳහා බලපත්‍ර ගාස්තු රුපියල් බිලියන 5 ක් දක්වා සංශෝදනය වී තිබෙනවා.


  

                                                                  Sponsored By Sarrita Jewellery

කැසිනෝ බලපත්‍ර ගාස්තු සංශෝදනය වෙයි. - නව මිල ගණන් මෙනන්. | Casino License Fees Will Be Revised

GalleryGallery