පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක්.

Sri Lanka Cardinal Malcolm Ranjith
By krishani Sep 17, 2023 02:52 PM GMT
Report

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශයක් කළේ ය.

ඒ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ නොවන බවත් තවත් පරීක්ෂණ කමිටු පත් කිරීමෙන් ද කිසිදු පළක් නොමැති බවත් ය.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (17) කලුතර - කළමුල්ල ශාන්ත මරියා දේවස්ථානයේ 125 වන ජුබලි සැමරුමට එක් වෙමින් ය.