මෙරට තුළ රෝගයක වාර්තා වීමක් ඉහළට - එයට හේතුව ගැනත් මතුව ආ කාරණාව..
                                    
                    Dr Ramesh Pathirana
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Hospitals in Sri Lanka
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ශ්‍රී ලංකාවේ කලාපීය වශයෙන් හෘද රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ය.
මෙයට අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් හේතු වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ පැවති වෛද්‍ය සායනයකට එක්වෙමින් ය.
 
                 
                 
                                             
        
     
     
     
     
    