මෙරට වාහන මිල හදිසියේම වෙනස් වෙයි. - නව මිල ගණන් මෙන්න.

vehicle imports sri lanka Sri Lanka Market
By Wayomi Feb 26, 2024 12:05 PM GMT
Report

මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ඒ, මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන්.

මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවයි වාහන අලෙවිකරුවන් පවසන්නේ.

පසුගිය වසරේ නොවැම්බර් මස වාහන මිල සහ අද (26) දින වන විට වෙළෙදපොළේ පවතින වාහන මිල ගණන් මෙන්න. 

?පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස්හය ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හැට ලක්ෂයයි

?පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 90යි

?පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 66යි

?පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 95යි

?පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 53 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 67 යි

?පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 91යි