මෙරට ප්‍රධානතම ගුවන් පාලමක් මත හදිසියේම ගින්නක් - දර්ශන සහිතයි ..(VIDEO)

Sri Lanka Car Dhematagoda Brige baseline road
By Sewvandhi Mar 26, 2022 08:43 AM GMT
Report

දෙමටගොඩ ගුවන් පාලම මත ගිනි ගැනීමක් සිදුව තිබෙනවා. අද (26) දහවල් මෙම ගිනි ගැනීම සිදු වී ඇත්තේ පාලම මත ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් තුළ යි.

මෙම ගිනි ගැනීම හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෝටර් රථය ගිනි ගැනීමට හේතුවෙ මෙතෙක් අනාවරණ වී නැති අතර, එය රථයේ කාර්මික දෝෂයක් විය හැකි බවටයි පොලීසිය සැකපළ කරන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now