කවුරුත් කෑමට ප්‍රිය, කේක් වලට උත්සව සමයේ සිදු වූ දේ..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Dec 23, 2022 05:59 AM GMT
Report

වෙළඳපොළ තුළ මතුව ඇති උග්‍ර බිත්තර හිඟය නිසා මෙවර උත්සව සමයේ කේක් සඳහා පවතින ඉල්ලුම සපුරාලීමට බේකරි හිමියන්ට නොහැකි වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ උත්සව සමයේ ප්‍රධානතම බේකරි නිෂ්පාදනය වූ කේක් නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙන බිත්තර මේ වනවිට තොග ලෙස හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join