ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු වූ විශේෂ හමුව..
Prime minister
Sri Lanka Cabinet
President of Sri lanka
By krishani
ඊයේ(30) දිනයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
එම සාකච්ඡාවට පළමු වරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටීම විශේෂත්වයකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |