සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වෙයි

By Sithumi Apr 03, 2022 06:26 PM GMT
Report

සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර හෙට පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන තහවුරු කර තිබේ