පාසල් සිසුන් වෙනුවෙන් අද හිමි වූ කැබිනට් අනුමැතිය..

Parliament of Sri Lanka Sri Lanka Cabinet
By krishani Oct 04, 2022 07:01 AM GMT
Report

දැනට ක්‍රියාත්මක පාසැල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් තවත් පාසැල් සිසුන් මිලියනයකට සම්පුර්ණ පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.