විද්‍යුත් මාධ්‍ය විකාශන සඳහා ගත් අලුත් තීරණය..

Sri Lanka Sri Lanka Cabinet
By krishani Sep 23, 2022 08:06 AM GMT
Report

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනතක් හඳුන්වා දීමට ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ සඳහා වන යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.