බදු පනත් කිහිපයක් සංශෝධනයට අනුමැතිය - ඒ අනුව සංශෝධනය වන පනත් මෙන්න..
Ranil Wickremesinghe
Prime minister
Sri Lanka Cabinet
By krishani
බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව,
2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනත
2022 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත
2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත
1988 අංක 40 දරණ ඔට්ටු හා සූදු බදු පනත
2003 අංක දරණ මූල්‍ය කළමණාකර (වගකීම්) පනත
යන පනත් කිහිපය සංශෝධනය වීමට නියමිතයි.
රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් අදාළ පනත් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වන අතර අදාල යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |