ඛනිජ තෙල් ගැන විශේෂ කැබිනට් තීරණයක් - විශේෂ ටවිටර් පණිවිඩයක් නිකුත් කෙරේ..!
Ceylon Petroleum Corporation
Sri Lanka
Minister of Energy and Power
Kanchana Wijesekera
Lanka IOC
By Sewvandhi
චීනයේ SINOPEC සමාගමට, හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි, ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.
ඒ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
Cabinet approval was granted today to award the contract to China Petroleum & Chemical Corporation (SINOPEC) of China, to enter into an agreement to establish a new Petroleum Refinery & Associated Product Processing center in Hambantota.
— Kanchana Wijesekera (@kanchana_wij) November 27, 2023