දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය
Sri Lanka Cabinet
Sri Lanka Railways
Department of Railways
Latest Headlines
Sinhala news
By Shehan
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (11) හිමිවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.