යළිත් පොලිස්පති හිටපු පොලිස්පතිම ද?.

Sri Lanka Police Sri Lanka
By krishani Jul 08, 2023 02:36 AM GMT
Report

යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පසුගිය මාර්තු මස 25 වැනි දා පොලිස්පතිවරයා විශ්‍රාම යෑමට නියමිතව සිටියේ ය.

නමුත් ජනාධිපතිවරයා විසින් ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නේ ය. 

කෙසේ වෙතත් හෙට 9 හෝ අනිද්දා 10 හිටපු පොලිස්පතිවරයා යළි සේවයට වාර්තා කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ ය.