වැඩබලන අගවිනිසුරුවරයෙක් ජනපති විසින් හදිසියේ පත් කරයි..(PHOTOS)
Ranil Wickremesinghe
By Aruna
වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
දිවුරුම් දීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


