මීලඟට ඉහල දැමීමට යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..
Sri Lanka
By Aruna
ඉන්ධන මිල ඉහළ යාමත් සමග අත්‍යවශ්‍ය ආහාර හා ප්‍රවාහන ගාස්තු ඇතුළු සියලු දේ නැවත වටයකින් ඉහළ යාමට නියමිතව තිබේ.
බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මේ වන විටත් බස් සංගම් අතර සාකච්ඡා සිදු කරමින් පවතියි.
මේ අතර පාන් ඇතුළු බේකරි නිෂ්පාදනය මිල ඉහල යාම සම්බන්ධයෙන් අද දිනයේ දැනුම් දීමට නියමිතව ඇත.
අත්‍යවශ්‍ය ආහාර දව්‍ය ඉහළ යාමද සිදුවීමට නියමිතය.
මේ අතර සියලුම ආහාර වර්ග සහ බත් පාර්සලයක මිල සීයයට 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |