බස් රථ සම්බන්ධයෙන් හදිසියේ ගත් තීරණය මෙන්න..

Sri Lanka Political Bus Technology Cdb
By Aruna Mar 09, 2022 03:51 AM GMT
Report

කොළඹ සිට කතරගම දක්වා ධාවනය වන අන්තර් පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සහ පෞද්ගලික බස් රථවල ජීපීඑස් උපාංග සවි කිරීමට තීරණය කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, මාර්ග නීති කඩ කරන බස් රථ හඳුනාගැනීමට මෙමගින් හැකිවන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now