නැවක් එනතුරු පෞද්ගලික බස්රථ සිදුකිරිමට යන දේ..

Sri Lanka Transport Fares In Sri Lanka
By krishani Jun 04, 2022 05:46 AM GMT
Report

ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීමට තීරණය කර තිබෙන නමුත් සීමා සහිතව ඉන්ධන ලබාදීම සිදු කිරීම නිසා පෞද්ගලික බස් රථ ධාවනය තුනෙන් එකක් දක්වා අඩුවනු ඇති බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join