අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට - වැඩිවන මිල ගණන් මෙන්න..
Transport Fares In Sri Lanka
By krishani
අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දමා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික බස් රථ ගාස්තු 22%කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |