වැඩි වන බස් ගාස්තුව සම්බන්ධයෙන් ගත් තීරණය..

Sri Lanka Transport Fares In Sri Lanka
By krishani Jun 30, 2022 02:33 AM GMT
Report

හෙට (01) දින සිට ක්‍රියාත්මක වීමට නියමිත බස් ගාස්තු සංශෝධනය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන අතර එයට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිර්දේශ අමාත්‍යවරයා වෙත ඊයේ (29) භාර දෙන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join