බස් ගාස්තු මිල ගණන් පහතට - ඒ අනුව මිල ගණන් අඩු වන්නේ මෙහෙමයි..
By krishani
ඉන්ධන මිල පහත දැමීමත් සමග බස් ගාස්තු 2.23%කින් පහත දමන බව ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා මහතා පවසයි.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38ක් වේ.
අද(19) මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම මිල ගණන් බලපැවැත්වෙන බවද මිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |