හෙට සිට බස්රථ ධාවනයත් නවතින ලකුණු..

Sri Lanka Transport Fares In Sri Lanka
By krishani Jul 03, 2022 03:53 AM GMT
Report

හෙට (04) දිනයේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොමැති වීම ඊට හේතුව බවයි.

කෙසේ වෙතත් උපරිම ධාරිතාවයෙන් යුතුව ලංගම බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join