බස් රථ රියදුරුට පිරිසක් පහරදෙයි.. ඔවුන් පසු පසම එලවගෙන ගිය අපේ යකඩ ගැහැණිය.. වීඩියෝව මෙන්න.. (VIDEO)

srilanka Viral video Bus attack
By Sithumi Feb 24, 2022 04:59 PM GMT
Report

ධාවනය වන බස් රථයට ගොඩ වී බස් රථ රියදුරුට පහරදුන් සිදුවීමක් හේතුවෙන් යම් කිසි පිරිසක් අතර සිදුවන ගැටුමක් සහිත වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වනවා .

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ කාන්තාවක් සහ තවත් පිරිමින් කිහිපදෙනකු පිරිසක් එලවා ගෙන යන එනවා ගෙනයන ආකාරයයි.

එහිදී ඇය සඳහන් කර සිටින්නේ  තව මේ වෙමින් තිබූ බස් රථයට ගොඩ වී එහි රියැදුරුට යකඩ පොලුවලින් පහර දුන් බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now