බරපතළ බස් අනතුරක්.. අයෙක් මියයයි.. තවත් පිරිසක් රෝහලේ..

Bus accsident mulathiv
By Sithumi Mar 20, 2022 02:26 PM GMT
Report

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් පෙරලීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා

එමෙන්ම එම අනතුරෙන් තවත් හතරදෙනකු බරපතළ හතර දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වාර්තා කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now