මෝටර් රථය යකඩ ගොඩක් කල බිහිසුණු අනතුර - සංවේදී ඡායාරූප සහිතයි..(PHOTOS)

Sri Lanka Police Anuradhapura Sri Lanka Accident
By Sewvandhi Oct 21, 2022 10:17 AM GMT
Report

පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ මැදගම කලාඔය අසල අද (21) පෙරවරුවේ මෝටර් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.

මෝටර් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෝටර් රථය, ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගල්ගමුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප Accident 1st)

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery