බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්..අද උදේ සිදුවූ දේ මෙන්න.(PHOTOS)
Accident
Death
Srilanka Bus
By Aruna
9 months ago

Aruna
in ශ්රී ලංකාව
Report
Report this article
මැල්සිරිපුර, පන්ලියද්ද ප්‍රදේශයේ දී සුඛෝපභෝගී බස් රථ දෙකක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
මැල්සිරිපුර පොලිසිය සඳහන් කළේ, මෙම අනතුර අද (17) අලුයම 2.00ට පමණ සිදුව ඇති බවයි.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් සහ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් මඩකලපුව බස් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
මීට අදාල ඡායාරූප පහතින්,








