දැකලා තියනවද.. ලෝකේ කුඩාම නෞකාව.. දැක්කම බය හිතෙන බුල්ඩෝසර් නෞකාවේ වැඩටික බලන්නකෝ (VIDEO)...

Electric Vehicle Ship
By Sithumini Jul 10, 2024 05:27 PM GMT
Report


ලෝකේ කුඩාම සහ බලවත්ම වාණිජ බෝට්ටුවක් තිබෙනවා. ඒ තමයි බුල්ඩෝසර් නෞකාව. මේක හදුන්වන්නේ එහෙමයි.

කුඩා වුණත් මෙහි විශේෂත්වය තමයි මේකෙන් ලොකු ලොකු වැඩ කරන්න පුළුවන්. මේකෙන් කරන්නේ දැව වර්ගීකරණය සහ ඇදගෙන යාම . මෙහි විශේෂත්වය තමයි මේක කුඩා වුණත් දැව ටොන් දහස් ගණනක් මේකෙන් ඇදගෙන යාමට හැකිවීම.

මෙය කුඩා නියමු කුටියකින් සමන්විතයි. මෙහි හැඩය සුවිශේෂියි. හැඩය නිසාම තමයි මේ විදියට පැද්දෙන ආකාරයෙන් බෝට්ටුව සකස් වෙලා තියන්නේ.

නමුත් කිසිම විටකදිවත් එය පෙරළෙන්නේ නම් නෑ.විශාල නෞකාවලින් බාන දැව පිළිවෙලට සකස් කිරීම තල්ලු කිරීම වැනි වැඩ මේ හරහා කෙරෙනවා බලන්නකෝ වැටෙයි කියලා හිතුනත් එහෙම නෑ.

එය හරිම හුරුබුහුටි ක්‍රියාශීලි නැවක්. බලන්නකෝ මේකේ වැඩ ටික.