හැමෝම බලාපොරොත්තු දල්වා බලා සිටින අය වැයෙන් අද වෙන්න යන දේ..

Parliament of Sri Lanka Anura Dissanayake President of Sri lanka Budget 2025
By Sithumini Feb 17, 2025 03:54 AM GMT
Report


2025 වසර සදහා වූ අයවැය ලේකනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබෙනවා. ඒ අනුව මේ මේ වන ඒ සදහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙවර අය වැය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ මත ඉදිරිපත් කර ඇති පසුබිමක මෙවර අය වැය කොහොම වෙයිද යන්න පිළිබදව බොහෝ දෙනෙකු බලාපොරොත්තු දල්වා සිටිනවා.

විශේෂයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩීවීම ගොවි ගැටලු මැතිවරණ පොරොන්දු මේ සියලු දේ හා බැදුණු මේ අය වැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විශේෂයෙන්ම දුප්පත් ජනතාවට වඩාත් සහනදායිම අය්වැය ලේඛණය මෙය බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය දිනවල සදහන් කළා.

ඒ අනුව මෙම අය වැය ඉතාම සුවිශේෂි වනු ඇති.