2024 අයවැය ගැන විශේෂ නිවේදනයක්..!
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka
By Sewvandhi
පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළේ, 2024 අයවැය නොවැම්බර් 13 වන සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වනදා සිට දින 7ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා සවස 6ට පැවැත්වීමට නියමිතය.
මේ අතර, 2024 අයවැය ට අදාළ කමිටු අදියරේ විවාදය 22 වනදා සිට දින 19ක් පැවැත්වෙයි.
ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා සවස 6ට පැවැත්වීමට නියමිතය.