රටම සංවේදී කර මියගිය මනාලිය ගෙන් තවත් සංවේදී කතාවක් එළියට..දැකපු අයගෙ ඇස්වලින් කඳුළු වැටෙයි(PHOTOS/VIDEO)

Sri Lanka Gossip Today Accident
By Aruna Sep 28, 2022 06:56 AM GMT
Report

මීට මසකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹි හර්ෂණී ධර්මවික්‍රම පෞද්ගලික රෝහලකදී පිත්තාශයේ ගල් ඉවත්කිරීම ආශ්‍රිතව කරන ලද සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් හදිසියේම ජීවන ගමන නිමා කිරීම පිළිබඳව සටහන් සහ ඡායාරූප සමාජ මාධ්‍යය පුරාම හුවමාරු වෙනවා.

ඇයගේ මරණයට වගකිවයුතු වෛද්‍යවරයා හසන්ජය ගුණවර්ධන නම් අයෙක් බවයි සඳහන් වන්නේ.

ඊයේ ඇයගේ උපන්දිනය...

ඇගේ උපන්දිනය දවසේ ඇගේ නිසල දේහය ඇගේ නිවසට රැගෙන ආවා.

ඇය වෙනුවෙන් නිර්මාණය කළ උපන්දින කේක් නිර්මාණය ඇගේ නිසල දේහය ඉදිරිපිට තියෙන ඡායාරූප කීපයක් සමාජ ජාලාව්ල මේ වෙද්දි සංසරණය වෙනවා...

ඇගේ නිසල දේහයට අවසන් ගෞරව දක්වන්න පැමිණි සියලු දෙනා එම කේක් නිර්මානය දැක තවත් සංවේගයට පත් වුණු බව අපට දැනගන්න ලැබුණා.

 පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery