උදේ ආහාරය නොගන්න එක වැරැද්දක් කියලා නේද හිතාගෙන හිටියේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම දැනගන්න.
Body Building
Mysskin
Public Health Inspector
By Sithumini
අපි අසා තිබෙන ප්‍රසිද්ධ වැකියක් තමයි උදේට රජෙක් වගේ කන්න කියන එක. නමුත් ඔයා දන්නවද උදේ ආහාරය මග හරින එක ඔයාට වාසි දායකයි කියලා.
කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවනේ ඒවගේ වෙනස් වුණු කාරණල් තමයි මේක. රාත්‍රි කාලයේදි දීර්ඝ නින්දකික් පසුව අපේ ඇගේ තියෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩු මට්ටමක තමයි තියෙන්නේ.
ඒ නිසාම රත්‍රි කාලයේදි ඔයාගේ නින්ද තුළ ඔයා දීර්ඝ උපවාස කාලයකට ඇතුළුවෙලා.
ඉතින් ඔබ උදේ ආහාරය මග හැරීමෙන් එම කාලය ඔයාගේ මේදය දහනය කරන්න ඉතාම වැදගත් වෙනවා ඒ කියන්නේ ඔයාගේ බර අඩු කරගන්න ඉතාම හොද අවස්ථාවක් තමයි උදේ ආහාරය මග හැරීම.
ඒ වගෙම තමයි ඔයා කොලස්ට්‍රෝල් වැඩි කෙනෙක් නම් කොලස්ට්‍රෝල් දහනයටත් මෙම ක්‍රමය ඉතාම හොදයි. නමුත් ඔබ
- ගැස්ට්‍රයිටීස් තියෙන කෙනෙක් නම්
- කෘෂ බවින් යුතු කෙනෙක් නම්
- පෝෂණය අත්‍යවශ්‍ය බවට වෛද්‍යවරුන් නිර්දේශ කළ කෙනෙක් නම්
- ගර්භනී මාතාවක් නම් මේ ක්‍රමට අත්හදා බැලීම නොකළ යුතුයි